gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව දෙමල නිජබිම යයි කියූ විග්නේෂ්වරන්ට විපක්‍ෂයේ මනුෂ විරුද්ද වෙයි.. ආණ්ඩුව සද්ද නෑ - (video)

පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද කතාවේ ඇතැම් කොටස් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ඉල්ලා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ පළමු ස්වදේශිකයන් දෙමළ ජාතිකයන් බවත් ඔවුන්ගේ භාෂාව දෙමල බවටත් විග්නේෂ්වරන් මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය මෙසේ ඉවත් කරන ඔහු ඉල්ලීය.

මූලාසනයේ සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවයි.

කෙසේ නමුත් විග්නේෂ්වරන් මන්ත‍්‍රිවරයාගේ එම ප‍්‍රකාශයට ආණ්ඩුව පාර්ශවයෙක් මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka