gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

''නාමල්ගේ 'වැඩේ' හොඳයි : බාප්පාගේ කතාව අප්ෂට්'' - මංගල කියයි

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ විසින් ක්‍රීඩාව සංවර්ධනය උදෙසා උපාය මාර්ගික ක්‍රියාමාර්ග යෝජනා කිරීමට

ක්‍රීඩා සංවර්ධන කමිටුවක් පත් කර තිබීම ඇඟයීමට ලක්කරන හිටපු අමාත්‍ය මංගල සමරවීර, නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී කළ 'රාජාසන කතාව' අතිශයින් බියකරු බව කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමිනි. එහි මෙසේ සඳහන් වේ.

''මෑත කාලයේ හොඳම ක්‍රීඩා සභාව පත් කිරීම පිළිබඳව නාමල්ට සුභ පැතුම්. නමුත් ඔබේ බාප්පාගේ ‘රාජාසන'’ කථාව විකෘති බහුතරවාදී දැක්මක් මත පදනම් වු අතර, ශ්‍රී ලංකාව 'දැවැන්‍ත පසුපස පිම්මකට’ සූදානම් විය යුතුය යන මගේ බියකරු සිහිනය සනාථ කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka