skip to main
|
skip to sidebar
ශ්‍රී ලංකාව තුල COVID-19 තත්ත්වය
තහවුරු කරන ලද රෝගීන් - 58,430
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 49,684
මරණ සංඛ්‍යාව - 283
Gossip Lanka Hot News
Gossip Lanka News
Gossip Lanka
Online Users
Gossip Lanka
Lanka Hot News Classified
Lanka Hot Gossip
Lanka Hot News. Powered by
Blogger
.
ඇමතිකමකට වඩා ඉහල තනතුරක් මෛත්‍රීට ලැබේ !
හි
ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අගමැති තනතුරක් ලබා දීමේ සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
අද දිනයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේදී කිසිදු ඇමති ධුරයක් ඔහුට හිමිවූයේ නැත.
නමුත් ඉදිරියේදී සිදු වන ව්‍යවස්ථා සංශෝධනයකදී නියෝජ්‍ය අගමැති ධුරයක් ඇති කර එය ලබාදෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
Newer Post
Older Post
Home
ඇමතිකමකට වඩා ඉහල තනතුරක් මෛත්‍රීට ලැබේ !
2020-08-12T14:48:00+05:30
Lanka Hot News
Advertisement
Lanka Hot Gossip
Hot News Lanka
Lanka Hot News
Gossip Lanka News
Holman Katha
Col3neg Movies
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka