gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක් !

තැම් දිස්ත‍්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ගාල්ල, කළුතර, ගම්පහ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව ඔහු පැවසීය.

නමුත් ඒ සියලු ස්ථානවල ඡන්ද ගණන් කිරීම නියමිත වේලාවටම ආරම්භ කළ බවත් ඒ මොහොත් සිටි කාර්ය මණ්ඩලයෙන් ගණන් කිරීම ආරම්භ කරන ලද බවද ඔහු කියා සිටියේය.

අද දහවල් 1.30 පමණ වන විට කුමන නිල ඡන්ද ප්රතිඵලයක් නිකුත් කළ හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා තව දුරටත් පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka