තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට කැමැත්ත පළ කළේ විශාල පිරිසකගේ ඉල්ලීම බැහැර කළ නොහැකි නිසා බවත් රට වෙනුවෙන් පුළුල් දේශපාලන දායකත්වයක් හා ප්රතාපවත් දේශපාලන පක්ෂයක් ආරක්ෂා කරදීම වෙනුවෙන් බවද සඳහන් කර තිබේ.
කෙසේ නමුත් ඒ සඳහා තමාට අවස්තාවක් නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්රාම යාමට සිදුවන බවද ඔහු සඳහන් කර ඇත.
