gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කරූ ජයසූරිය සමුගනී – සජිත් පමණක් නොපැමිණේ !

ටවැනි පාර්ලිමේන්තුවේ අවසාන ව්‍යවස්ථා සභාව එහි සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්

කතානායක නිල නිවසේ දී ඊයේ පස්වරුවේ පැවැත්වුණා .

එහිදී සභාවේ සාමාජිකයන් විසින් කරු ජයසූරිය මහතාගේ සේවය විශේෂ ඇගයීමකට ලක් කර තිබෙනවා.

කරු ජයසූරිය මහතා සභාපතිත්වය දැරූ අවසන් ව්‍යවස්ථා සභා රැස්වීම මෙයයි.

මෙම හමුව සදහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවූ බව වාර්තා වනවා.

මහාචාර්ය දීපිකා උඩුගම මහත්මිය එම කොමිසමෙන් ඉල්ලා අස්වන බව දෙමින් යොමු කර තිබූ ලිපිය එහිදී අවධානයට ලක්ව තිබෙනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka