gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම මන්ත්‍රී ධූරයක් පමණක් වන අතර එය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි.

එම මන්ත්‍රී අසුන තමන්ට ලබා ගැනීම සඳහා හිටපු ප්‍රබලයන් කිහිප දෙනෙකුම දැඩි උත්සාහයක් ගන්නා බව වාර්තා වේ.

කෙසේ නමුත් මේ වන තෙක් ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින ජෝන් අමරතුංග මහතා ඉන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති නිසා තත්වය තවත් සංකීර්ණ වි ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka