gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වලදන්නේ බුද්ද බෝග පමණයි.. බොන්නේ වැහි වතුර පමණයි.. සෙරෙප්පු දාන්නෙ නෑ.. අල්පේච්චිය.. සුපේෂලයි කියා වේදිනිගම හිමිට මන්ත‍්‍රී ධුරය ඉල්ලති

වෙදිනිගම විමලතිස්ස හිමියන් අපේ ජනබල පක්‍ෂයේ මන්ත‍්‍රී ධුරය දැරීම සදහා ඉතා සුදුසු අයෙක් බව එම හිමියන්ගේ සම්බන්ධීකාරක පූජ්‍ය හුණුපිටියේ චන්ද‍්‍රසිරි හිමියෝ පවසති.

විමලතිස්ස හිමියන් ඉතාම අල්පෙච්ච සුපේෂල ජීවිතයක් ගත කරන හිමි නමක් බවත් උන් වහන්සේ පැවසූහ.

එහිමියන් වලදන්නේ ගෙවත්තේ වගා කරන බුද්ද බෝග පමණක් බවත් පොරවන්නේ කඨින සිවුර පමණක් බවත් චන්ද‍්‍රසිරි හිමියෝ කියති.

බොන්නේ වැහි වතුර බවත් සෙරෙප්පුද නොදමන බවත් එනිසා උන් වහන්සේට මන්ත‍්‍රී ධුරයක් දැරීමේ අයිතියක් ඇති බවත් සම්බන්දීකාරක හිමියෝ පැවසූහ.

කොලඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පල කරන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka