gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුමින්ද සිල්වා නිදහස් කිරීමට ලේඛණ සකස් කරලා.. පවුලේ අයටත් පොරොන්දු වෙලා - (video)

රණ දඬුවම නියම සිරගත කර සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පවුලේ සාමාජිකයන්ට පොරොන්දු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එම නිදහස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන දැනටමත් සකස් කර ඇති බව ද පැවසූ ඇය මෙය අසත්‍යයයි හැකිනම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නැයි තමන් ජනාධිපතිවරයාට අභියෝග කරන බවද කියා සිටියාය.

ජනාධිපතිවරයාට ඇති බලය අනුව දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කරන බවත් බවත් ඒ සඳහා දැනටමත් සිය කටයුතු සූදානම් කර අවසන් බවත් ඇය පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සදහන් කලාය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka