gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඔබේ නායකත්වය ඉතා දුර්වලයි.. ඔබ වැන්නෙකු සමග ආණ්ඩුවක් පෙරලන්න හිතන්නවත් බෑ - හරීන් සජිත්ගේ මූණටම කියයි

ජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වය ඉතා දුර්වල බවත් දුර්වල අයෙක් නායකත්වයේ තබාගෙන ආණ්ඩු පෙරලන්න නොව හිතන්නවත් බැරි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා තිබේ. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ඔහු මේ බව සදහන් කර ඇත.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පත් කර ගැනීමේදී ඇති වූ මතබේදාත්මක තත්වයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ හැසිරීම විවේචනය කරමින් ඔහු ඉදිරිපිටදීම මේ බව සදහන් කර ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතා කැමැත්තෙන් සිට ඇත්තේ ගයන්ත කරුණාතිලක මහතා විපක්‍ෂයේ සංවිධායක කිරීමට වුවද පිරිසක් පෙන්වා දී ඇත්තේ චම්පික රණවක මහතට එම දුරය ලබා දිය යුතු බවයි.

අවසානයේ එම තනතුර ඉල්ලා දැඩි බලපැම් කල ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට එම තනතුර හිමිව තිබේ.

-lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka