gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු බෝම්බ ප‍්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක්.. ඔප්පු කරන සාක්‍ෂි මා සතුයි - හරීන්

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එය රාජපක්ෂලාගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව තමන් ඔප්පු කිරීමට සූදානම් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.


ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka