gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

19 අහෝසි කරනවා.. එක රටක් එක නීතියක්.. අන්තවාදයට ඉඩ නෑ.. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා - ජනපති

ව පාර්ලිමේන්තුවේ පළමු කාර්යය ලෙස 19 සංශෝධනය අහෝසි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමෙන්ම ඉදිරියේදී රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.


එක රටක් එක නීතියක් යටතේ ඉදිරියේදි ශ්‍රී ලංකාවට මෙම නව ව්‍යවස්ථාව හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

නව පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපතිවරයා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් එසේ සඳහන් කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka