gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති කලකිරුණු රාජ්‍ය ඇමතිලා කැදවයි.. කල යුත්ත කියයි

සුගියදා පැවති නව කැබිනට් මණ්ඩලයට පෙරාතුව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් රාජ්‍ය ඇමතිවරුන්ගේ හමුවක් කැදවා තිබින.

ලැබුණු තනතුරු ගැන රාජ්‍ය ඇමතිවරුන් නොසතුටින් සිටින බවට දැනගන්නට ලැබුණු නිසා මෙම හමුන පවත්වා තිබින.

රාජ්‍ය ඇමතිවරුන්ට ඇති වගකීම ගැන තේරුම් කර දී ඇති ජනාධිපතිවරයා වගකීම පැහැදිලිව පෙනෙන පරිදි රාජ්‍ය ඇමතිවරුන්ට විෂයන් නම් කිරීමට කටයුතු කල බවද සදහන් කර ඇත.

රාජ්‍ය ඇමතිවරුන් සදහා වෙනම විෂය පථයන් ගැසට් කර ඇති බවත් අයවැයෙන් මුදල් වෙන් කරන බවත් පවසා ඇති ඔහු රටේ ආර්ථිකය ගොඩ දැමීම සදහා උපරිම මහන්සි වෙන්නැයිද දැනුම් දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka