gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රත්‍රං මිල පහත බසියි

මෙරට වෙළඳපොළේ රන් මිල පහත බැස ඇතිබව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව මේ වනවිට කැරට් 22 රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් 91000ක්.

එසේම කැරට් 24ක රන් පවුමක මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 99000ක් ලෙසයි.

කොරෝනා වසංගත තත්වයත් සමගම පසුගිය කාල සීමාවේ මෙරට රන් වෙළඳපොළේ මිල සීඝ්‍ර ලෙස ඉහළ ගියා.

ඒ අනුව අගෝස්තු මස 08 වනදා වනවිට මෙරට රන්මිල ඉහළම අගයක පැවතිය අතර එය කැරට් 22 පවුමක මිල රුපියල් 100500ක් ලෙස සටහන් වූවා.

අගෝස්තු මස 08 වනදා වනවිට කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 109500ක් ලෙසයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka