gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ පක්‍ෂයේ ලේකම් මෝඩ මී හරකෙක්… බිල්ලාඩන් වගේ හැංගිලා එක පාරට වීඩියෝ දානවා - ඥානසාර හිමි

ම පක්ෂයේ ලේකම්වරයා වෙන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් බිල්ලාඩන්ගේ පුද්ගලයෙක් බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

ලේකම් හිමියන් කොහේ හෝ සැඟවී බිල්ලාඩන් වගේ වීඩියෝ එකක් මාධ්‍ය වෙත නිකුත් කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

අපේ ජනබල පක්ෂය ඇත්තේ මන්ත්‍රීධුරය ගැන ප්‍රශ්නයක් නොව ලේකම් ධුරය ගැන ප්‍රශ්නයක් යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

විශ්වාසය කඩකල කපටි මෝඩ මී හරකෙක් බවද උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතා ඥානසාර යොමුවීම අදහස් පළ කරනු ලැබීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka