gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති ඩලස් ඉල්ලා අස්වෙයිද? විදුලි බිද වැටීමට හේතුව මෙන්න

සුගිය 17 වැනි දින රට පුරා පැය 8 කට වැඩි කාලයක් විදුලිය බිඳවැටීමේ හේතුව සොයා බැලීමට පත්කළ කමිටුව තම කමිටු වාර්තාව භාර දී තිබේ.

ඒ අනුව හෙළි වී ඇත්තේ මෙම විදුලි බිඳ වැටීමට හේතුව මණ්ඩලයේ නිලධාරියෙකුගේ අත්වැරදීමකින් මෙය සිදුව ඇති බවයි.

විදුලිබල මණ්ඩල සභාපතිවරයා ද මෑතක දී කියා සිටියේ කෙරවලපිටිය ග‍්‍රිඩ් උපපොලේ විදුලි අධිකාරීවරයෙකු අතින් සිදු වූ වරදක් හේතුවෙන් පද්ධතිය අසමතුලිත වීමෙන් බිඳවැටීම සිදු වූ බවයි.

විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මහතා මෑතකදී කියා සිටියේ අදාළ විදුලිබිඳ වැටීමට වරදකරු විදුලිබල අමාත්‍යාංශය නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

විදුලිබල මණලය පවතින්නේ ද පිළිබඳ අමාත්‍යාංශය යටතේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka