gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

13 අහෝසි කරන්නේ නෑ.. මං සහතික වෙනවා - ඇමති ඩග්ලස්

දිරියේදී සිදුකරන ව්‍යවස්ථා සංශෝධනයකින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හානියක් සිදු නොවන බව ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.

13 වැනි සංශෝධනයෙන් සුළු ජාතීන්ට ලබා දී ඇති අයිතිවාසිකම් සහ බලතල අහිමි කිරීමට රජය උත්සාහ කරන බවට ප‍්‍රචාරය කරමින් ජාතිවාදය මත පදනම්ව දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැමුන් උත්සාහ දරන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

එම ප‍්‍රචාරයක් පදනම් විරහිත අසත්‍ය ඒවා බව බවත් ඒවා පිළිබඳව කණගාටු වන බවත් ඔහු සඳහන් කළේය.

මෙවන් පදනම් විරහිත කරුණු ගැන අනියත බියක් හෝ කණගාටුවක් ඇති කරන්න නොගන්නැයි තමන් සමස්ත සුළු ජාතීන් ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka