gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩිව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකාවේ, කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව්.ගුණසේකර මහතා ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. පක්ෂයේ කටයුතු නව නායකයකුට භාරදීමේ අරමුණෙන් ඒ මතා ඉවත්වන බව පක්ෂයේ දේශපාලන කමිටුවට සඳහන් කර තිබේ.

මේ නිසා අදාල තනතුර සඳහා පක්ෂයේ සාමාජිකයෙකු වන විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව පැවසෙයි.

ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තුළ ඉදිරියටත් කටයුතු කරන බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka