gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

”රාජ්‍ය සේවකයින්ට සතියට එක් දිනක් බතික් අදින්න නීතියක් ගේනවා” – දයාසිරි ජයසේකර

ජයේ සේවකයින්ට සතියට එක් දිනක්, බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන කාර්යාලයට පැමිණිය යුතු නීතියක් ගෙන ඒමට පියවර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටිනවා.

තමාට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඔහුගෙන් විමසු අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර බතික් ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයට පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka