gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල නගරාධිපති නීතියටත් උඩින්ද? අත්අඩංගුවට ගන්නැයි යළිත් වරෙන්තු නිකුත් කරයි

පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කර තිබුණු කුරුණෑගල රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් 05 දෙනාට නිකුත් කර තිබෙන වරෙන්තුව එළඹෙන 13 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද (10) එම නියෝගය ලබා දී ඇත.

මෙලෙස වරෙන්තුව දීර්ඝ කර තිබෙන්නේ තවදුරටත් මෙම සැකකරුවන්ට එරෙහිව වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල පොලීසිය අපොහොසත් වීම හේතුවෙනි.

මේ අතර මෙම සැකකරුවන්ට රටින් පිටවීමද තහනම් කර තිබේ. 


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka