gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා ආසාදිතයන් 23ක් හමුවෙයි !

යේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 23 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඔවුන් සියළු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය සදහා යොමු කර සිටි පුද්ගලයන්ය.

ඒ සමගින් මෙරට කොරෝනා ආසාදිත වූ පිරිස 2941 දක්වා ඉහල යයි.

ඔවුන්ගෙන් 2789 දෙනෙකු පූර්ණ ලෙස සුව ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka