gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරග කිරීමට කිසිම බාධාවක් නෑ - මැකො කියයි

රණීය දණ්ඩනය නියම කර දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මෙවර මැතිවරණයට සඳහා තරග කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

නමුත් ඔහු මැතිවරණ ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් පැතීමට සිදුවන බවද කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ ප්‍රේමලාල් ජයසේකර මහතාට අධිකරණය විසින් ලබාදී ඇති තීරණය මැතිවරණය සඳහා බාධාවක් නොවන බවත් ඔහුට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාවක් පවතින බවත්ය.

ඔහු මේ බව සඳහන් කළේ නිවිතිගලදී පැවති ක්‍රියාකාරී හමුවක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka