gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චොකා මල්ලීට පාර්ලිමේන්තු එන්න දෙන්නැයි කතානායක බන්ධනාගාරයට දන්වයි

රණ දඩුවම නියම කර දැනට බන්ධනාගාරයේ රඳවා සිටින චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ දෙන ලෙස කතානායකවරයා විසින් දැනුම් දී ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් බන්ධනාගාර දැනුම් දී ඇත්තේ ඒ සදහා ඇති හැකියාව සොයා බලන ලෙසයි.

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලද චොකා මල්ලි පැවැති මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

අදාල දඬුවමට එරෙහිව ඔහු විසින් මේ වන විට අභියාචනයක් ගොනු කර තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka