ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 07ක් සහ සමගි ජන බලවේගය ආසන 02ක් දිනාගෙන තිබේ.
හිටපු ඇමතිවරයෙක් වන පී හැරිසන් මහතා පරාජයට පත්වී තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලයිස්තුවේ මහාචාර්ය චන්න ජයසුමන මහතා දෙවන ස්ථානයට මනාප ලබා ගෙන තිබීම ද විශේෂය.
අනුරාධපුරයේ මනාප ලයිස්තුව මෙසේය.
SLPP
1.එස්. එම්. චන්ද්‍රෙස්න – 139368
2.චන්න ජයසුමන – 133980
3.උද්දික ප්‍රේමරත්න – 133550
4.ශෙහාන් සේමසිංහ – 119878
5.දුමින්ද දිසානායක – 75535
6.එච් නන්දසේන – 53618
7.කේ. පී. එස් කුමාරසිරි – 49030
SJB
1.ඉෂාක් රහුමාන් – 49290
2.රෝහණ බණ්ඩාර – 39520
