gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුරයෙන් චන්න ජයසුමන උඩින්ම.. පී. හැරිසන් ගෙදර.. මනාප ලයිස්තුව මෙන්න

නුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 07ක් සහ සමගි ජන බලවේගය ආසන 02ක් දිනාගෙන තිබේ.

හිටපු ඇමතිවරයෙක් වන පී හැරිසන් මහතා පරාජයට පත්වී තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලයිස්තුවේ මහාචාර්ය චන්න ජයසුමන මහතා දෙවන ස්ථානයට මනාප ලබා ගෙන තිබීම ද විශේෂය.

අනුරාධපුරයේ මනාප ලයිස්තුව මෙසේය.

SLPP

1.එස්. එම්. චන්ද්‍රෙස්න – 139368
2.චන්න ජයසුමන – 133980
3.උද්දික ප්‍රේමරත්න – 133550
4.ශෙහාන් සේමසිංහ – 119878
5.දුමින්ද දිසානායක – 75535
6.එච් නන්දසේන – 53618
7.කේ. පී. එස් කුමාරසිරි – 49030

SJB
1.ඉෂාක් රහුමාන් – 49290
2.රෝහණ බණ්ඩාර – 39520


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka