gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාපයට හිමි මන්ත‍්‍රීකම බෙදාගෙන කරන්න සාකච්චා.. හැමෝම මාරුවෙවී පාර්ලිමේන්තු එන්න සූදානම්..

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති මන්ත්‍රීධුරය කිහිප දෙනෙකු සමග බෙදාගෙන දැරිය යුතු බවට සාකච්ඡාවක් ඇතිවී තිබේ. ඒ අනුව නායක රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම ඉන් ඊට අනතුරුව සෙසු ඉල්ලුම්කරුවන් ද වශයෙන් මන්ත්‍රී ධුරයට හිමි කාලය කොටස් කොටස් වශයෙන්

බෙදාගෙන කටයුතු කිරීමට යෝජනා වී ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂය අවසන් තීරණයක් ගෙන නැත.

මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට හිමි වූ එකම මන්ත‍්‍රී ධුරය සදහා මෙතෙක් කිසිවෙකු පත් කර නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka