අධිකරණය විසින් මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහුට ඇති වී ඇති වූ රෝගී තත්ත්වයක් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්ය.
බන්ධනාගාර රෝහලේ අංක 03 වාට්ටුවේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වෙයි.
චොකා මල්ලි වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළු කෙරේ..
2020-08-30T21:13:00+05:30
Lanka Hot News