නව රජයේ අග්රාමාත්යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම හෙට උදෑසන සිදු කිරීමට නියමිතය.
කැලණිය රාජමහා විහාරස්ථානයේ දී ජනාධිපති ගෝටාභට රාජපක්ෂ මහතා ඉදිරියේදී එම දිවුරුම් දීමේ කටයුත්ත සිදු කරයි.
එම කටයුත්ත සදහා මේ වන එම ප්රදේශයන් සූදානම් කරමින් ඇත.
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම එන සති අන්තයේ සිදු වීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.
අගමැති දිවුරුමට කැළණි පන්සල සූදානම් කෙරේ…
2020-08-08T19:31:00+05:30
Lanka Hot News