gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී අසුනත් රැගෙන පක්ෂයේ ලේකම් පලායයි.. ඥානසාර හිමි හා රතන හිමි අසරණ වෙයි

අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යන දෙදෙනාගෙන් එක් හිමිනමකට හිමි වේ.

නමුත් මේ වනවිට කිසිදා නොවූ විරූ අන්දමේ අර්බුදයක් එම පක්ෂය තුළ හටගෙන තිබේ. ඒ එම පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදහන් වීම නිසාවෙනි.

උන්වහන්සේ කිසියම් ප්‍රදේශයකට පැනගොස් සැඟවී සිටින බවට එම පක්ෂයේ ඇතැම් සාමාජිකයන් සැක කරයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පක්ෂයේ මහලේකම්වරයාගේ අත්සන නොමැතිව ඥානසාර හිමියන් හෝ රතන හිමියන්ව මන්ත්‍රීවරයෙක් ලෙස පත් කිරීම සිදුකරන්නේ නැත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka