gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිකමෙන්ද, මන්ත‍්‍රීකමෙන්ද අස්වෙන්නැයි මට කීවා.. ඇමතිකමේ වැඩ බාර නොගත් හේතුව බල මණ්ඩලය කැදවා විදුර කියයි..

ලබාදුන් ඇමතිකම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා තරග වදින ලෙස තමන්ට සමහරු යෝජනා කළ බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි.

තමන්ට ලබාදුන් අමාත්‍යාංශය අලුත් විෂයක් වූ ද පොලොව ඇද තැන්වලත් නටන්න විදුර වික්‍රමනායක සූදානම් යයිද ඔහු සඳහන් කරයි.

තමන් මෙතෙන් දිනක් ඇමති ධුරයේ වැඩ බාර නොගත්තේ තමන්ගේ කැබිනට් ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ඇමති ධුරයේ වැඩ බාර නොගත් නිසා යැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන බලමණ්ඩලය කැඳවා ඔහු මෙම අදහස් පල කරන ලදී.

 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka