සමගි ජන බලවේගය පක්ෂයද තම ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කර ඇත.
මෙවර මැතිවරණය අනුව එම පක්ෂයට ජාතික ලයිස්තු අපේක්ෂකයන් හත්දෙනෙකු වෙන්වී තිබේ.
පරාජය වූ කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් යැවීමට එම පක්ෂයද කටයුතු කර නැත.
එම පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත නම් කර යවා ඇති ලැයිස්තුව මෙසේය.
01 තිස්ස අත්තනායක
02 හරින් ප්රනාන්දු
03 ඉමිතියාස් බකීර් මාකර්
04 ඩයනා ගමගේ
05 ශිරාල් ලක්තිලක
06 රන්ජිත් මද්දුම බන්ඩාර
07 මයන්ත දිසානායක
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුව මෙන්න.. පැරදුනු කිසිවෙකුට අවස්ථාව නෑ..
2020-08-08T00:38:00+05:30
Lanka Hot News