gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය කිරිඇල්ලට

නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තෝරාගෙන තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ තනතුරු ප්‍රකාශයට පත්කළ නමුත් ඒ වනතෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පිළිබඳව තීරණය කර නොතිබිණි.

අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා‍ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තෝරාගෙන තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka