gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති අග‍්‍රඵලය ලැබෙන තුරු මාධ්‍ය මගහැර කොණ්ඩය පීරයි..

අද පැවති 09 වැනි පාර්ලිමේන්තුවේ මුල්ම දිනයට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු ලොබියේදී මාද්‍යවේදීන්ගේ ප‍්‍රශ්ණවලට පිලිතුරු නොදී යන්නට ගියේය.

හිටපු ජනාධිපතිවරයාට ලැබෙන තනතුර සම්බන්දයෙන් මාධ්‍යවේදීන් විමසුවද ඔහුගෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ඊට ලැබුණේ නැත.

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේදී හිටපු ජනාධිපතිවරයාට කිසිදු තනතුරක් හිමි නොවූ අතර ඉන් පසු තම සමාජ ජාල ගිණුමේ තබා තිබූ සටහනක් සමාජජාලාවල දැඩි කතාබහට ලක්විය.

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍රඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතු බව ඔහු සදහන් කර තිබින.

ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද තමනට ලැබී ඇති ඇමති ධුරය සිහි කැදවමින් බතික් ඇදුමකින් පාර්ලිමේන්තු පැමිණ සිටීමද විශේෂත්වයකි.

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka