gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද‍්‍රිකා යලි සක‍්‍රියයි.. ශ‍්‍රීලනිප පළුවක් ගලවා විපක්‍ෂයට දෙන්න යයි..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමක් වෙනම සංවිධානය කිරීමේ කටයුත්තක හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය නිරත වෙමින් ඇතැයි දැනගන්නට ඇත.

ශ‍්‍රීලනිප වත්මන් ක්‍රියාකාරිත්වය ගැන කලකිරී සිටින පිරිස්වලට ඇය විසින් මෙසේ සංවිධානය කරමින් සිටී.

එසේ සංවිධානය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ දේශපාලඥයන් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට ගොනු කිරීමට සැලසුමක් ඇතැයි ද සඳහන් වෙයි.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එම කටයුතු සිදු නොවන අතර ඉදිරියේදී පත්වන එජාප නව නායකත්වයක් වටා එම කණ්ඩායම එක් කිරීම ඇයගේ සැලසුම් වී ඇත.

ඇය මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් සමඟ මේ ගැන සාකච්ඡා කර ඇතැයිද වාර්තා වෙයි.

මෑතකදී ඇය විසින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇත්තේද සැලසුමේ කොටසක් ලෙසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka