රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් මත්කුඩු ප්‍රමාණයක් සමඟ විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිසුවා මාලඹේ ප්‍රදේශයේ ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවෙකි.
හෙරොයින් ග්‍රෑම් 70 ක පමණ ප්‍රමාණයක් මත්කුඩු ජාවාරම් තොරතුරු ඇති පොතක් බැංකු කාඩ්පත් කිහිපයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.
ප්‍රකට සරසවියක සිසුවෙත් මත්කුඩු ජාවාරමේ.. අත්අඩංගුවට..
2020-08-30T19:38:00+05:30
Lanka Hot News