gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ පාර නම් ජිල්මාට් නෑ! අපි ටිකක් පසුබෑවා! අපට වඩා රනිල් පරාදයි! – මාලිමාව

තමා අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බවත් 2015 මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ප්‍රමාණය විශාල වශයෙන් අඩු නොවුණ ද ආසන ප්‍රමාණය 6 සිට 3 දක්වා අඩු වී ඇති බව ජාතික ජන බලවේගය පවසයි.

ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ වැඩ කරන්න බලය බවත් දැන් ආණ්ඩුවට 2/3 බලයක් ලැබී ඇති නිසා තව දුරටත් එම සටන් පාඨ වලංගු නොවන බවත් එම පක්ෂ නායක අනුර දිසානායක පවසයි.

පසුගිය අසාර්ථක ආණ්ඩුවේ ප්‍රතිඵල අද රනිල් වික්‍රමසිංහ භුක්ති විඳින බවත් මෙවර මැතිවරණයේ දී අවසාන ඡන්දය දක්වාම නිවැරැදි ලෙස ගණනය කළ බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka