ලබාගනිමින් මුල්තැනට පත්වුනා.
ඒත් සමගම ඔහු සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
ඒ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ දෑත් ශක්තිමත් කිරීමට තමන් එක්වන බව සඳහන් කරමින්.
එම ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය රාජිත සේනාරත්න සිය පේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබුනා.
මව්බිමට පෙම්බදින සියලු මිනිසුන්ට ලේ වලින් ලියා දන්වමි..
..........මරණය අබියස උව, පාවා නොදෙමි අරගලය......