gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට යන කතාව බොරු... මැරුවත් යන්නේ නෑ... - රාජිත

පසුගිය මහා මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කළ වෛද්‍ය රාජිත සේනාරත්න කළුතර දිස්ත්‍රික්කයෙන් මනාප 77,476ක්.
ලබාගනිමින් මුල්තැනට පත්වුනා.

ඒත් සමගම ඔහු සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

ඒ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ දෑත් ශක්තිමත් කිරීමට තමන් එක්වන බව සඳහන් කරමින්.

එම ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය රාජිත සේනාරත්න සිය පේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබුනා.

මව්බිමට පෙම්බදින සියලු මිනිසුන්ට ලේ වලින් ලියා දන්වමි.. 
..........මරණය අබියස උව, පාවා නොදෙමි අරගලය......



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka