gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මංගල ටෙලිපෝනය අතහරී.. නැවතත් එජාපයට… මහ ලේකම්කමටත් යෝජනා වෙයි..

හිටපු ඇමති මංගල සමරවීර මහතා සමගි ජන බලවේගය සමග තිබූ දේශපාලන සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම පාහේ මේ වනවිට අත්හිටුවා ඇතැයි වාර්තා වේ. ඔහු එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකත්වය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.



ඔහුට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා ආරාධනා ලැබී ඇති අතර සම්බන්ධයෙන් මෙතෙක් ඔහුගේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.

හිටපු ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා වෙනත් පුද්ගලයෙක් ගෙන ඒම සදහා යම් මැදිහත්වීම් කරමින් ඇතැයිද ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka