gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවෙන් අදම ආදර්ශයක්.. ජාතික ලයිස්තුව නම් කර බාර දෙයි.. කිසිදු පරාජිත අපේක්‍ෂකයෙක් නෑ.. ලයිස්තුව මෙන්න..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමනට මෙවර මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17 නම් කර තිබේ. අද දින මැතිවරණ කොමිසම් සභාවට අදාළ නම් යවා තිබේ.

කිසිදු පරාජිත අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවේ නැති වීම විශේෂත්වයකි.

ඒ අනුව එම පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් මෙසේය.

නීතිය පිළිබඳ ගෞරවාන්විත මහාචාර්ය ජී එල් පීරිස් මහතා
නීතීඥ සාගර කාරියවසම් මහතා
හිටපු මහ බෑංකු අධිපති ,වරලත් ගණකාධිකාරි අජිත්න්නිවාඩ් කබ්රාල් මහතා
ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා
ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ අහතා
විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක මහත්මිය
ජ්‍යේෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා
මහාචාර්ය චරිත් හේරත් මහතා
සමාජ ක්‍රියාකාරි ගෙවිඳු කුමාරතුංග මහතා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා
මහාචාර්ය තිස්ස විතාරණ මහතා
ඉංජිනේරු යදාමිණි ගුනවර්ධන මහතා
ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මහතා
ව්‍යාපාරික ටිරාන් අලස් මහතා
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය
ප්‍රවීන කලාකරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා
ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් මහතා
– SLPP
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka