gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල්ට පාර්ලිමේන්තුවට එන්නැයි ආරාධනා කෙරේ… පොහොට්ටු මන්ත‍්‍රීන්ට නායකත්වය දෙන්නැයිද ඉල්ලයි.. බැසිල් බෑ නොකියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස එම පක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් ආරාධනා කරයි.

එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙම ආරාධනය කර ඇත.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමක දී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් වඩාත් කැමති එළියේ දේශපාලනය කිරීමට බවත් ජනතාව ආරාධනා කළහොත් සලකා බලන බවත්ය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka