gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඔය පරිසරවේදියෝ හිටියොත් කවදාවත් මේ රට දියුණු කරන්න වෙන්නෙ නෑ ! - ජනතාව ජනපතිට කියති

පරිසරවේදීන් තවදුරටත් සිටියහොත් මේ රට කිසිදාක දියුණු කිරීමට නොහැකි වනු ඇති බව සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ලංකාපුර ගම්මානයේ ගම්වාසීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවසුහ.

ඒ, ප්‍රශ්නගත මාර්ග ඉදිකිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (29) එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදීය.

"අපේ මේ පාර නෙලුවේ ඉඳන් දෙනියායට යාකරලා කාපට් එකක් දාලා ස' අපේ ගමට බස් එකක් දාලා දෙන්න. මේක ඉක්මනින් කරලා දෙන්න කියලා අපි ඉල්ලනවා.

ඔය පරිසරවේදීන් කියන්නෙ තනිකර බොරු ! මේ පරිසරයට කිසි හානියක් වෙන්නෙ නෑ ස'. මේ පරිසරය රැක්කෙ අපි. මේ කැලේ රැක්කෙ අපි. මේ ගමේ මිනිස්සු අතු කෑල්ලක්වත් නිකම් කඩපු මිනිස්සු නෙවෙයි. ඒක හින්දා මේගොල්ලොන්ට සාධාරණේ ඉෂ්ට කරලා දෙන්න ස'.

ඔය පරිසරවේදියෝ හිටියොත් මේ රටේ කවදාවත් මේ රට දියුණු කරන්න හම්බුවෙන්නෙ නෑ. විනාශ කරනවා මේ රට" යනුවෙනුයි ඔවුන්ගේ නියෝජිතයකු ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළේ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka