gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලි සබ්‍රිට එල්ල වන චෝදනාවලට නාමල්ගෙන් පිළිතුරු

නව රජයේ අධිකරණ අමාත්‍යංශය ‍මොහමඩ් අලි සබ්‍රි මහතාට ලබා දුන්නේ, ඔහු ජනාධිපතිවරයාගේ නඩුවලට පෙනී සිටීම නිසාම නොවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු තවත් බොහෝ නඩුවලට පෙනී සිටි බවයි නාමල් රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන්ම පසුගිය රජය සමයේ විවිධ චෝදනා මත භික්ෂූන් වහන්සේලාට සහ රණවිරුවන්ට නඩු පවරද්දී අලි සබ්‍රි මහතා ඒ භික්ෂූන් වහන්සේලා සහ රණවිරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අලි සබ්‍රි මහතාට අධිකරණ අමාත්‍ය ධුරය හිමිවීම දරා ගැනීමට නොහැකි වී ඇත්තේ අන්තවාදීන්ට බවයි ඔහු එම සාකච්ඡාවේදී අවධාරණය කරන්නේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka