gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඥාණසාර හිමිට කොකා පෙන්වා ජාතික ලයිස්තුවෙන් රතන හිමි පාර්ලිමේන්තුවට.. හූල් සමග මහ රාත‍්‍රියේ කුමන්ත‍්‍රණයේ !

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට කොකා පෙන්වා අපේ ජන බල පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් රතන හිමියන් පාර්ලිමේන්තු යාමට කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක බව සිංහලේ ජාතික සංවිධානය සඳහන් කරයි. රතන හිමියන් සහ අපේ ජන බප පක්‍ෂයේ සභාපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවේ රත්නජීවන් හූල් මහතා සමග රාත්‍රී කාලයේ සාකච්ඡා ආරම්භ කර ඇති බව සංවිධානයේ ජාතිත සංවිධායක ප‍්‍රදීප් සංජීව සදහන් කරයි.

අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලයිස්තුවෙන් රතන හිමියන් පාර්ලිමේන්තු යවන ආකාරය ගැන සාකච්ඡා වන බවද ඔහු කියා සිටියේය.

මෙම දේශපාලන විගඩම වහා නතර කරන්නැයි රතන හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ජාතික සංවිධායකවරයා වූ මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka