gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඥාණසාර හිමිට මන්ත‍්‍රීකම ඉල්ලා සත්‍යග‍්‍රහයක් අරඹයි…මන්ත‍්‍රීකම රැගෙන ලේකම් හිමි තවදුරටත් සැගවේ !

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙස ඉල්ලමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

මෙවර මැතිවරණයට එම පක්ෂයෙන් තරග කල ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.

මේ අතර දැනටත් සැඟව සිටින එම පක්ෂයේ මහලේකම් වේවැල්දෙනියේ විමලතිස්ස හිමියන් සඳහන් කළේ තමන් මුලින් මන්ත්‍රීධූරය ලබාගෙන ඉන්පසු වසර දෙක බැගින් ඥානසාර හිමියන්ට සහ රතන හිමියන්ට ලබාදීමට සූදානම් බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka