gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොඩියේ මන්ත‍්‍රී ධුරයට මැතිවරණ කොමිසයේ නිදි වරාගෙන සාකච්චා.. රතන හිමිත්, සභාපතිත් ගිහින්.. නීතිපති උපදෙස් නොතකලා

පේ ජන බල පක්ෂයට මැතිවරණයෙන් හිමි වූ ජාතික ඇති මන්ත්‍රීධුරය වෙනුවෙන් සාකච්චා ඉකුත් දිනවල රාත්‍රී 8 පමණ තෙක් මැතිවරණ කොමිෂන් සභාවේ දී පවත්වා ඇතැයි අද මාධ්‍ය වාර්තා කරයි.

පක්ෂ සභාපති සමන් පෙරේරා, පූජ්‍ය අතුරලියේ රතන හිමි සමග නීතිඥවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.

කෙසේ නමුත් මේ වන තෙක් අපේ ජාතික මන්ත්‍රීධූරය ගැසට් කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව අවසන් තීරණය ගෙන නැත.

කොමිෂන් සභාවේ එකගතාවය නොලැබීම නිසා මෙම මන්ත්‍රී ධුරය ගැසට් කිරීමට නොහැකිවීම මත සභාපති වරයා සහ රත්නජීවන් හූල් මහතා එකඟ කරවාගෙන එය කැසට් කරවා ගැනීමට උත්සාහයක් දරමින් සිටින බව ද සඳහන්ය.

පක්ෂයේ මහලේකම්වරයා වන වේදිනිගම විමලතිස්ස හිමියන් මන්ත්‍රීධුරට තමන් නම් කරමින් කොමිසම වෙත ලිඛිතව දැනුම්දී ඇති අතර නීතිපතිවරයාද දැනුම් දී ඇත්තේ මැතිවරණ පනතට අනුව කටයුතු ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka