gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අංගොඩ ලොක්කා සමරා ‘අංගොඩ හන්දියේ ‘ පිරිත් කියා දානයක් දෙන සැළසුමක් !

න්දියාවේ කොයිම්බතූර්වලදී මරණයට පත්වූ බව කියන ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවකු වූ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට පිං පැමිණවීම සඳහා අංගොඩ හන්දියේ උත්කර්ෂවත් අන්දමින් පිරිත් සජ්ජායනයක් පවත්වා දානමය පින්කමක් කරන ලෙස දන්වා මෙරට පාතාල සාමාජිකයකුට මීට දින කිහිපයකට පෙරදී දුරකතන ඇමතුමක් ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඩුබායි රටේ සැඟවී සිටින පාතාල සාමාජිකයකුගෙන් මෙම ඇමතුම ලැබී තිබුණා.

ජූලි මස තුන් වැනි දින සිට අංගොඩ ලොක්කා මෙරට පදිංචි ඔහුගේ අනුගාමිකයන් කිසිවකුට හෝ දුරකතන ඇමතුමක් දී නොමැති බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka