අද දහවල් වන විට ගණනය කිරීම් වලට අනුව සිය පක්ෂයට මන්ත්‍රීදූර එකකට වඩා හිමිව තිබූ බවත් සන්ධ්‍යාව වන විට සිය පක්ෂයට හිමි ඡන්ද ප්‍රතික්ෂේපිත ඡන්ද ලෙස නම් කර ඇති බවත් ඒ මහතා චෝදනා කර සිටිනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ තුන්වන බලවේගය තම පක්ෂය වන නමුත් එම ඡන්ද තමන්ට අහිමි කර ඇති බව පවසන ඒ මහතා සිය ඡන්ද ප්‍රමාණය 3%ක් දක්වා පහත දමා ඇති බව පෙන්වා දෙනවා.
මහසෝන් බලකායේ නායක ලෙස කටයුතු කරන ලද්දේ අමිත් වීරසිංහ මහතායි.
