gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය දූෂිතයි, අපේ මන්ත්‍රීධූරය හොරකම් කරලා – අමිත් වීරසිංහ - (video)

මෙවර මැතිවරණ දූෂිත මැතිවරණයක් බවට මහනුවර දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් අංක 01හි නායක අමිත් වීරසිංහ මහතා පවසනවා.

අද දහවල් වන විට ගණනය කිරීම් වලට අනුව සිය පක්ෂයට මන්ත්‍රීදූර එකකට වඩා හිමිව තිබූ බවත් සන්ධ්‍යාව වන විට සිය පක්ෂයට හිමි ඡන්ද ප්‍රතික්ෂේපිත ඡන්ද ලෙස නම් කර ඇති බවත් ඒ මහතා චෝදනා කර සිටිනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ තුන්වන බලවේගය තම පක්ෂය වන නමුත් එම ඡන්ද තමන්ට අහිමි කර ඇති බව පවසන ඒ මහතා සිය ඡන්ද ප්‍රමාණය 3%ක් දක්වා පහත දමා ඇති බව පෙන්වා දෙනවා.

මහසෝන් බලකායේ නායක ලෙස කටයුතු කරන ලද්දේ අමිත් වීරසිංහ මහතායි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka