පසුව අකිල විරාජ් මන්ත්රීවරයා සඳහන් කර ඇත්තේ තමා පක්ෂයේ ලේකම් බැවින් , අදාළ ජාතික ලැයිස්තු මන්ත්රී ධූරය සඳහා පක්ෂය විසින් තමන් පත් කල බව පවසමින් මැතිවරණ කොමිසමටද ලිපියක් යවන බවයි.
කෙසේ වෙතත් අකිල විරාජ් මන්ත්රීවරයාගේ එම ප්රකාශයෙන් පසු රනිල් වික්රමසිංහ මහතා මැතිවරණ කොමිසටම ලිපියක් යවමින් කියා ඇත්තේ එවැනි ලිපියක් ලැබුනහොත් පක්ෂ නායකයා වන තමාගේ නිර්දේශයකින් තොරව එවැන්නක් පිලි නොගන්නා ලෙසයි.
