gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිල ඉල්ලයි - මැතිවරණ කොමිසමට ලිපියක් යවන බවත් රනිල්ට කියලා

ක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තමාට අවශ්‍ය බව එම පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. අකිල විරාජ් මන්ත්‍රීවරයා මේ බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාවට අකමැති වී ඇති බවයි බවයි වාර්තා වන්නේ.

පසුව අකිල විරාජ් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමා පක්ෂයේ ලේකම් බැවින් , අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂය විසින් තමන් පත් කල බව පවසමින් මැතිවරණ කොමිසමටද ලිපියක් යවන බවයි.

කෙසේ වෙතත් අකිල විරාජ් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසටම ලිපියක් යවමින් කියා ඇත්තේ එවැනි ලිපියක් ලැබුනහොත් පක්ෂ නායකයා වන තමාගේ නිර්දේශයකින් තොරව එවැන්නක් පිලි නොගන්නා ලෙසයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka