gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

5 දෙනෙකුට මරු කැඳවු අලව්වේ බිහිසුණු අනතුර - (video)

කුරුණෑගල, අලව්ව මාර්ගයේ වළකුඹුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

ටිපර් රථයක් සහ කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේය.

අද (22) අළුයම 04.05ට පමණ අනතුර සිදුව තිබේ.

කුරුණෑගල සිට අලව්ව දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක් සහ අලව්ව දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවසීය.

වරකාපොල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යළි නිවෙස් වෙත ගමන් කරමින් සිටි පිරිසක් මෝටර් රථයේ සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka