gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සේනපුර රැඳවියන් 23කට කොරෝනා

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳිවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව, මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2867ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (10) වන විට රෝගීන් 2593 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට රෝහල් වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 ආසාදිතයින් ගණන 263 කි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka