gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

19 අහෝසි කර තනි පුද්ගලයෙකුගේ ඒකාධිකාරයට යටත් කරනවාට අපි විරුද්දයි..

19 සංශෝධනය හරහා පිහිටුවා ඇති ස්වාධීන කොමිසන්, පාර්ලිමේන්තුවට අධිකරණයට වරා ඇති බලතල එක් පුද්ගලයෙකුගේ බලහත්කාරී අයිතියට යටත් කරනවා නම් තම පක්ෂය විරුද්ද වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

රටේ ජනතාවට හොඳ දේවල් ආණ්ඩුව විසින් කරන්නේ නම් ඊට සහාය දෙන බවත් නරකක් කරන්නේ නම් ඊට විරුද්ධ වන බවත් ඔහු පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළ යුත්තේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් යයිද ඔහු සඳහන් කරයි.

සියලු බලතල එක් පුද්ගලයකුගේ බලහත්කාරී අයිතියට යට කරන්නේ නම් කවුරු කලත් ඊට විරුද්ද වන බවත් ඔහු කියා සිටියි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka